ෆෙඩ්රික් බලකොටුව සංචාරකයින්ට විවෘතවේ

අගෝ 19, 2023

    ත්‍රිකුණාමලය ෆෙඩ්රික් බලකොටුවේ පිහිටි ඉපැරණි ස්ථාන අද සිට සංචාරකයන්ට නැරඹීමට අවස්ථාව හිමි වනවා.

    මෙතෙක් කලක් එම ස්ථාන ජනතාවට නැරඹීමට විවෘතව තැබුණේ නැහැ. ඉපැරණි බලකොටු උමං මාර්ග, ඉපැරණි ජල ටැංකි සහ තවත් පෞරාණික ස්ථාන කිහිපයක් මෙම ෆ්‍රෙඩ්රික් බලකොටුවේ පිහිටා තිබෙනවා. මෙම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙනුයි මෙම ස්ථාන ජනතාවට විවෘත කෙරුණේ.

    Latest News