සෝදිසි මෙහෙයුමෙන් කිලෝ 1113ක් බීඩි කොළ එළියට  

නොවැ 11, 2019

    ඉරණමාතානගර් ප්‍රදේශයේ දී සිදුකල සෝදිසි කිරිමකදී බිඩී කොළ කිලෝග්‍රෑම් 1113 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන තිබේ.

    ඩිංගි යාත්‍රා මගින් ගොඩබිමට රැගෙන ඒමට උත්සහ කර ඇති අතර පාර්සල් 30 ක අසුරා මෙම බිඩී කොළ තොගය අසුරා තිබිණ. සැකකරුවන් සමග ඩිංගි යාත්‍රා දෙකක් සහ පිටත දහන යන්ත්‍ර දෙකක්ද නාවික හමුදා බාරයට ගෙන තිබේ. මෙලෙස නාවික හමුදා බාරයට ගන්නා ලද පුද්ගලයින් පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ. සැකකරුවන් හා භාණ්ඩ ඉදිරි විමර්ශණ කටයුතු සඳහා යාපනය,රේගු කාර්යාලය වෙත භාර දීමට නියමිතයි.

     Beedi leaves1

    Beedi leaves2

     

    Last modified on සදුදා, 11 නොවැම්බර් 2019 12:26

    Latest News