‍පළාත් පාලන ආයතනවල සේවකයන් ක්‍රමානුකූලව ස්ථීර කිරීමට පියවර

ජූලි 06, 2023

    ‍පළාත් පාලන ආයතනවල සේවකයන් ක්‍රමානුකූලව ස්ථීර කිරීමට පියවර ගන්නා බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

    මහරගම - නගර සභාවේ ඊයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

    Latest News