අවුරුද්දට පෙර රාජ්‍ය සේවක වැටුප් දෙකම ගෙවන බවට අගමැතිගෙන් ප්‍රකාශයක්

මාර් 24, 2023

    අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ ණය වාරිකය හෝ භාවිත කර, අලුත් අවුරුද්දට පෙර රාජ්‍ය සේවක වැටුප් ලබා දෙන බව, අග්‍රාමාත්‍යවරයා අද පාර් ලිමේන්තුවේදී  කියා සිටියා.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, පාර් ලිමේන්තුවේදී සිදු කළ කතාව පිළිබඳ තෙවැනි දිනයේ විවාදයට එක්වෙමිනුයි, අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

    Latest News