මිල හෙල්ලුන තිරිඟු පිටි හා සීනි

මැයි 08, 2023

    සීනි සහ තිරිඟු පිටි මිල ගණන් ඉහළ දමා ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

    ඒ අනූව, සීනි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 25 කින් ද තිරිඟු පිටි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 10 කින්ද ඉහළ දමා ඇති බවයි එහි සභාපති නිහාල් සෙනෙවිරත්න සඳහන් කළේ.

    Latest News