තිරිඟු පිටි මිල රුපියල් 40කින් ඉහළට

අප්‍රේ 19, 2022

    තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 40කින් ඉහළ දැමීමට ප්‍රධාන තිරිඟු පිටි ආනයනික සමාගමක් වන ප්‍රීමා සමාගම තීරණය කර තිබේ.

     

    Latest News