මුද්‍රා තබන ලද සීනි ගබඩාවක් අනවසරයෙන් විවෘත කරලා

සැප් 10, 2021

    පාරිභෝගික අධිකාරිය විසින් මුද්‍ර‍තබන ලද සීනි ගබඩාවක් අනවසරෙන් විවෘතකර සීනි අලෙවි කරමින් සිටි ස්ථානයක් වටලයි.

    ඊයේ (09) සවස 3.00ට පමණ සිදු කර ඇති මෙම වැටලීමේ දී රුපියල් මිලියන 530 ක් වටිනා සීනි හා ලොරි රථයක් අත්අඩංගුවට ගෙන තිබේ.

    කඩවත ගෝනහේන විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පාරිභොගික අධිකාරියේ නිළධාරින් කණ්ඩායමක් සමග වැටලීම සිදුකරන සිදු කර ඇත.

    වැඩිදුර විමර්ශණ කටයුතු සදහා සැකකරුවන් කඩවත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

    Latest News