ජනපති යළි දිවයිනට

මැයි 08, 2023

    එංගලන්තය බලා පිටත්ව ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (08) උදෑසන යළි දිවයිනට පැමිණ තිබෙනවා.

    තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා පසුගිය මැයි 4 වැනිදා එංගලන්තය බලා පිටත්ව ගියා. එහිදී ජනාධිපතිවරයා පොදු රාජ්‍ය මණ්ඩලයීය නායකයින්ගේ සමුළුවට ද එක්ව තිබුණා.

    Latest News