කිරිපිටි මිල පහළට

මාර් 23, 2023

    එළැඹෙන සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

    ඒ අනුව ආනයනික කිරිපිටි 1kg පැකට්ටුව​ක මිල රුපියල් 200කින් සහ 400g පැකට්ටුව​ක මිල රුපියල් 80කින් අඩුකර​න බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

    Latest News