එළැඹෙන සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ග්‍රෑම් 400 ක ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 1,020 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තාවේ.

අද මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

මෙරට නිෂ්පාදනය කරන හයිලන්ඩ් සහ පැලවත්ත කිරිපිටි මිල ගණන් ද ඉහළ දමා තිබේ.

Latest News