කිරිපිටි මිල නැවතත් වැඩි වෙයි

මැයි 16, 2022

    ග්‍රෑම් 400 ක ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 1,020 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තාවේ.

    මීට පෙර ග්‍රෑම් 400 ක කිරි පිටි පැකට්ටුවක් අලෙවි වුණේ රුපියල් 790 කටයි.

    මේ අතර කිලෝ එකක කිරි පිටි පැකට්ටුවක මිලද රුපියල් 2,545 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මීට පෙර කිලෝ එකක කිරිපිටි පැකට්ටුවක් අලෙවි වූයේ රුපියල් 1,870 කටයි.

    Latest News