විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ගැන නිවේදනයක්

දෙසැ 02, 2023
    භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවීමට මුදල් අමාත්යවරයා ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.

     ඒ අද (01) සිට 2024 දෙසැම්බර් 31 දක්වා බලපැවැත්වෙන ලෙසයි.

    අනුව යෝගට්, බටර්, රට ඉඳි, වියළි සහ නැවුම් මිදි, ඇපල්, මාළු, ලොකු ළූණු ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයකට විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අයකෙරෙන බවට නිවේදනය කෙරෙනවා.

    3

    4

    Last modified on සෙනසුරාදා, 02 දෙසැම්බර් 2023 11:35

    Latest News