හපුතලේ තේ කර්මාන්ත ශාලාවේ සේප්පු සොරකම (වීඩියෝ)

ඔක් 12, 2022
  • හපුතලේ වැලිමඩ ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවක සේප්පුවක් සොරාගන්නා ආකාරය එහි ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණා.

    කර්මාන්ත ශාලාවේ හිමිකරු පවසන්නේ, සේවක වැටුප් ගෙවීම සඳහා රුපියල් ලක්ෂ 30 ක් එහි තැන්පත් කර තිබූ බවයි. සැකකරුවන් සෙවීමේ මෙහෙයුමක් ක්‍රියාත්මකයි.

    Latest News