පාසල් සිසුවෙකු අනතුරට පත් කර අනතුරට පත් පාසල් සිසුවා ත්‍රිරෝද රථයේම නංවාගෙන ගොස් අතරමග දමා ගිය පුවතක් ගිනිගත්හේනෙන් වාර්තවේ.

හපුතලේ වැලිමඩ ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවක සේප්පුවක් සොරාගන්නා ආකාරය එහි ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණා.

ඇඳිරිනීතය වේලාවේ බෙහෙත් ශාලාවක් කඩා මත් පෙති තොගයක් සොරා ගැනීමේ සිද්ධියක් නාවලපිටිය ප්‍රදේශයෙන් වාර්තාවේ.

රෙදිපිළි අලෙවිසැළක් වෙත පැමිණි පුද්ගලයෙකු මුදල් පසුම්බියක් සොරකම් කිරීමේ සිදුවීමක් වැල්ලවායෙන් වාර්තාවේ.

ඇඹිලිපිටිය ප්‍රදේශයේ ගරාජයක සේවය කළ තරුණයකුට ඊයේ (09) රාත්‍රී මැර පිරිසක් පහර දීමෙන් රෝහල් ගත කර ඇත.

හැටන් නගරයේ ගාල් කර තිබු කුඩා ලොරි රථයක් සොරකම් කළ සැකකරුවෙකු ලොරි රථය සමග අත්අඩංගුවට ගැනිමට හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් අද (14) සමත් වි ඇත.

Latest News