පොහොට්ටුවේ මන්ත්‍රිවරුන් 13ක් විපක්ෂයේ අසුන් ගනී

අගෝ 31, 2022

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රිවරුන් 13 දෙනෙක්, අද විපක්‍ෂයේ අසුන් ගත්තා.

    ඒ, විපක්‍ෂයේ ස්වාධීන කණ්ඩායමක් ලෙසයි. මහාචාර්ය ජී. එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසකුයි මෙලෙස විපක්‍ෂයේ අසුන් ගත්තේ.

    Last modified on බදාදා, 31 අගෝස්තු 2022 11:22

    Latest News