රුපියල් මිලියන 10ක දුම්වැටි තොගයක් ගුවන්තොටුපළේදී අත්අඩංගුවට...

අගෝ 27, 2022

    එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සිට ඕමානය හරහා මෙරට පැමිණි ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකු නීතිවිරෝධී ලෙස රැගෙන ආ දුම්වැටි තොගයක් ගුවන් තොටුපොළ රේගුව භාරය‍ට ගැනුණා.

    ඔවුන් දුම්වැටි තොගය සිය ගමන්මළු තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ බවයි, වාර්තා වන්නේ. දුම්වැටි තොගයේ වෙළඳපොළ වටිනාකම රුපියල් මිලියන 10ක්.

    Latest News