නීති විරෝධී දුම්වැටි තොගයක් රේගු භාරයට

ජන 10, 2024

    කාම්බෝජයේ සිට නීති විරෝධීව මෙරටට ගෙන්වා තිබූ විදේශ දුම්වැටි ‍තොගයක් ‍රේගු භාරයට ගෙන තිබෙනවා.

    එහි දුම්වැටි කෝටි 4 කට ආසන්න ප්‍රමාණයක් තිබූ බවයි, රේගුව පවසන්නේ. එහි වටිනාකම රුපියල් දස කෝටියකට ආසන්නයි. මේ අතර, ඩුබායි රාජ්‍යයේ සිට නීතිවිරෝධීව ආනයනය කර තිබූ දුම්වැටි තොගයක් ද රේගු බාරයට ගෙන තිබෙනවා. එහි වටිනාකම රුපියල් පන්කොටියකට ආසන්නයි. රේගු ආඥාපනත සහ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරමින් ඒවා ගෙන්වා ඇතැයි, රේගුව පවසනවා.

    Latest News