කාම්බෝජයේ සිට නීති විරෝධීව මෙරටට ගෙන්වා තිබූ විදේශ දුම්වැටි ‍තොගයක් ‍රේගු භාරයට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය නීති විරෝධී දුම්වැටි තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සිට ඕමානය හරහා මෙරට පැමිණි ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකු නීතිවිරෝධී ලෙස රැගෙන ආ දුම්වැටි තොගයක් ගුවන් තොටුපොළ රේගුව භාරය‍ට ගැනුණා.

නීතිවිරෝධීව මෙරට රැගෙන ආ දුම්වැටි 10,000 ක් සමඟ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොලේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් 18 ලක්ෂයකට වඩා වැඩි වටිනාකමකින් යුත් නීති විරෝධි සිගරට් තොගයක් කටුනායකදී රේගු අත්අඩංගුවට පත්වේ.

මාතර, ගන්දර ප්‍රදේශයේ ඊයේ (01) නීති විරෝධී විදේශිය දුම්වැටි පැකට් 50 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් අද(25) අලුයම රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News