ඉන්ධන පෝලිම් අවසන් කිරීමට පියවර ගෙන ඇතැයි විෂය භාර ඇමති පවසයි...

අගෝ 27, 2022

    ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව දැනට නිර්මාණය වී ඇති දිගු වාහන පෝලිම් අවසන් කිරීමට පියවර ගෙන ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

    ඉන්ධන බෙදාහැරීම සමාලෝචනය කර ඉදිරි දින තුන තුළ සියලුම ඉන්ධන වර්ග වල අතිරේක තොග දිවයිනපුරා බෙදාහැරීමට උපදෙස් දී තිබෙන බව අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන්.

    Latest News