IOC පිරවුම්හල් 116කින් අද ඉන්ධන

ජූනි 28, 2022

    අද දිනයේ IOC ඉන්ධන පිරවුම්හල් 116කට ඉන්ධන බෙදාහරින බව ලංකා IOC සමාගම නිවේදනය කරයි.

    ඒ සදහා ත්‍රිකුණාමලයේ IOC තෙල් පර්යන්තයෙන් ඛනිජ තෙල් නිකුත් කරන බවයි, එම නිවේදනයේ දැක්වෙන්නේ. ඒ අනූව කොළඹ දිස්ත්‍රික්කයේ පිරවුම්හල් රැසකට ඔක්ටේන් 92 පෙට්‍රල් නිකුත්කර ඇති බව ද IOC සමාගම සඳහන් කරයි.

    Latest News