ඉන්ධන නෞකා 3ක් පැමිණෙන දිනය ගැන IOC කියයි

ජූලි 02, 2022

    ඩීසල් සහ පෙට්‍රල් රැගත් නෞකා 03 ක් ඉදිරි කාලයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ලංකා ඉන්දීය ඔයිල් සමාගම පවසයි.

    මෙට්‍රික් ටොන් 30,000 බැගින් රැගත් අදාළ නෞකා තුනෙන් පළමු නෞකාව ජූලි 13 - 15 අතර මෙරටට ළඟා වන බවත්, දෙවන නෞකාව ජූලි 29 - 31 අතර ළඟා වන බවත්, තෙවන නෞකාව අගෝස්තු 10 - 15 අතර මෙරටට ළඟා වන බවත් එම එම සමාගම දන්වා සිටියි.

    Latest News