සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කර තිබෙනවා.

ඉන්ධන බෙදාහැරීමේ කටයුතු තවදුරටත් පුළුල් කර ඇතැයි, ලංකා අයි ඕ සී සමාගම පවසයි.

ඩීසල් සහ පෙට්‍රල් රැගත් නෞකා 03 ක් ඉදිරි කාලයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ලංකා ඉන්දීය ඔයිල් සමාගම පවසයි.

අද දිනයේ IOC ඉන්ධන පිරවුම්හල් 116කට ඉන්ධන බෙදාහරින බව ලංකා IOC සමාගම නිවේදනය කරයි.

ලංකා IOC සමාගම විසින් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක මිල රුපියල් 2.00කින් අඩුකර තිබේ.

Latest News