IOC ඉන්ධන මිල පහළට

ඔක් 11, 2019

    ලංකා IOC සමාගම විසින් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක මිල රුපියල් 2.00කින් අඩුකර තිබේ.

    ඒ අනූව ඔක්ටේන් 92 පෙට්ට්‍රල් ලීටරයක වර්තමාන මිල වන්නේ රුපියල් 142ක්. එක්ස්ට්‍රා ප්‍රිමියම් Euro-3 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක මිලත් රුපියල් 2.00කින් අඩුකිරීමට ලංකා IOC සමාගම තීරණය කර තිබේ.ඒ අනූව එහි නව මිල වන්නේ රුපියල් 148කි.

    Last modified on සිකුරාදා, 11 ඔක්තෝබර් 2019 07:24

    Latest News