අර්බුදයට ඇති එකම විසඳුම මැතිවරණයක් - ජ.වි.පෙ. (වීඩියෝ)

ජූනි 25, 2022
  • අර්බුදයට ඇති එකම විසඳුම, ඉක්මනින් මැතිවරණයක් පැවැත්වීම බව, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.

    අනුරාධපුර, මුදිතගම ප්‍රදේශයේ ඊයේ (24) පැවති ජන හමුවකදී ඔහු මේ බව කියා සිටියා.

    Latest News