ඉන්ධන පිරවුම්හලේ ගුටි හුවමාරුව - CCTV දර්ශන

ජූනි 25, 2022
  • යුද හමුදා නිලධාරියෙකු හා පොලිිස් නිලධාරියෙකු අතර, ඉන්ධන පිරවුම්හලකදී පසුගියදා ඇතිවූ ගැටුම, දෙපාර්ශවය අතර ඇති සබඳතාවලට බාධාවක් වී නැතැයි, පොලිස් මූලස්ථානය පවසනවා.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කරන්නේ මෙය, එම අවස්ථාවේ අදාල දෙදෙනා අතර ඇතිවූ පෞද්ගලික සිදුවීමක් බවයි.

    Latest News