අර්බුදයට ඇති එකම විසඳුම, ඉක්මනින් මැතිවරණයක් පැවැත්වීම බව, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.

ඉදිරි ජනාධිපතිවරණයේදි කදුකර සහෝදරත්ව ව්‍යාපාරයේ සහයෝගය ජාතික ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට ලබා දිමට තිරණය කර තිබේ.

ජනාධිපතිවරණ ජයග්‍රහණය කිරීමට නම් ජනතා විමුක්ති පෙරමුණ ගමේ ජනතාවගේ හදවත් දිනාගත යුතු බව එම පක්‍ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමේ ජාතික ජන බලවේගය රැළිය අද (18) පස්වරුවේ ගාලු මුවදොර පිටියේදී පැවැත්වේ.

වීරකැටිය ප්‍රාදේශීය සභාවට ගියවර ජ.වි.පෙ.න් තරග කළ, වලිමුනිගේ අමරසේන මහතා ඊයේ(31) සවස පිහිඇනුමකින් ඝාතනයට ලක්ව ඇත.

Latest News