රුසියානු ගුවන් සමාගම, වාණිජ ගුවන් ගමන් අත්හිටුවයි...(වීඩියෝ)

ජූනි 04, 2022
  • ශ්‍රී ලංකාවට කෙරෙන සියලු වාණිජ ගුවන් ගමන් නවතා දමන බව, රුසියානු "එරොෆ්ලොට්" ගුවන් සේවය අද නිවේදනය කළා.

    ඊට අදාළ ටිකට් අලෙවිය ද අත්හිටුවන බවයි, එම ගුවන් සේවය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. වාණිජ අධිකරණ නියෝගයක් මත ශ්‍රී ලංකාවේදී "එරොෆ්ලොට්" මගී ගුවන් යානයක් රඳවා ගැනීම මුල් කරගනිමින් මේ තීරණය ගෙන තිබෙනවා....

    Latest News