බියෙන්, සැකෙන් තොරව ජනතාව අතරට යාමට ඇති නිදහස තමාට වැදගත්; විපක්‍ෂ නායක...(වීඩියෝ)

ජූනි 04, 2022
  • බියෙන් සැකෙන් තොරව ජනතාව අතරට යාමට ඇති නිදහස තමාට බෙහෙවින් වැදගත් බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

    සමගි ජනබල වේගයේ නව පක්‍ෂ කාර්යාලය, අම්බලන්ගොඩ, උඩුවිල ප්‍රදේශයේ දී විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා...

    Latest News