ඉතිහාසගතවූ කාන්තා ගුවන්යානය සිංගප්පූරුවට

මාර් 08, 2019

    ඉතිහාසයේ මුල් වතාවට සම්පූර්ණයෙන්ම කාන්තා කාර්ය මණ්ඩලයකින් යුත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් අද සිංගප්පූරුව බලා පිටත්විය.

    ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙත් මෙම යූ.එල්.306 දරණ එම ගුවන් යානය සිංගප්පූරුවට ගොඩ බස්වනු ලැබූ බවයි වාර්තා වන්නේ.

    53430028 2112581932159054 2972835182421213184 n

    53797679 2112581922159055 1686440164567547904 n

    53257576 2112612412156006 5229963409843290112 n

    54002521 2112582088825705 2750669263072133120 n

    Last modified on සිකුරාදා, 08 මාර්තු 2019 10:42

    Latest News