ඉන්දියාවේ සිටින සිසුන් 101ක් හෙට යළි දිවයිනට

අප්‍රේ 22, 2020

    විදේශ රටවල රැඳී සිටින තවත් ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් හෙට (23) මෙරටට ගෙන්වා ගැනීමට නියමිතයි.

    ඉන්දියාවේ රැදි සිටි සිසුන් 101 දෙනෙක් මෙලෙස රැගෙන ඒමට නියමිත බවයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහන් කරයි.

    ඒ සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 146 දරණ ගුවන් යානය මගින් ඉන්දියාවේ අමරිට්සර් සිට මෙම සිසුන් පිරිස දිවයිනට රැගෙන ඒමට නියමිතයි.

    Last modified on බදාදා, 22 අප්‍රේල් 2020 09:25

    Latest News