මාලදිවයිනේ සිටි ලාංකිකයින් 287ක් දිවයිනට

අගෝ 30, 2020

    මාලදිවයිනේ රැඳී සිටි තවත් ලාංකිකයින් 287 දෙනෙක් අද දහවල් දිවයිනට පැමිණ තිබේ.

    ඔවුන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් මත්තල ගුවන් තොටුපොළ හරහා දිවයිනට පැමිණ ඇති බවයි, වාර්තා වන්නේ. සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවල නිරතව සිටි පිරිසක් මෙලෙස දිවයිනට පැමිණ තිබේ.

    Latest News