මේ දිනවල විදුලිය භාවිතය අරපිරිමැස්මෙන්.. 

මාර් 08, 2019

    පවතින වියළි කාලගුණය හේතුවෙන් ජල විදුලි උත්පාදනය සඳහා උපයෝගී කරගන්නා ප්‍රධාන ජලාශවල ජලමට්ටම අඩුවීමෙන් ජල විදුලි උත්පාදනය සීඝ්‍රයෙන් පහත ගොස් තිබේ.

    මේ හේතුවෙන් දෛනික විදුලි පරිභෝජනයේදී අරපිරිමැස්මෙන් විදුලිය භාවිතා කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    කාසල්රී, මාවුස්සාකැලේ, කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල සහ සමනලවැව ජලාශවල ජල මට්ටම 41.8% ක තත්ත්වකට පහත ගොස් තිබීම ඊට හේතුව බව ද සදහන්.

     

    Last modified on සිකුරාදා, 08 මාර්තු 2019 09:52

    Latest News