මල්වානේ ප්‍රසිද්ධ නිවසකටත් ගිනිතබයි (වීඩියෝ)

මැයි 10, 2022
  • බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියන ගම්පහ,මල්වාන ප්‍රදේශයේ පිහිටි නිවසටද ප්‍රහාරයක් එල්ල වී තිබේ.

    කොළඹ ගාලුමුවදොර අරගලයට එල්ල වූ ප්‍රහාරයට විරෝධය පළ කරන ජනතාව විසින් මෙම නිවසට පහර දී ඇති බවයි වාර්තා වන්නේ. ආන්දෝලනයටද තුඩු දුන් මෙම නිවස සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව නඩුවක් ද විභාග වෙමින් පවතියි.  

    Last modified on අඟහරුවාදා, 10 මැයි 2022 17:48

    Latest News