කොළොන්නාවෙන් ඉන්ධන නිකුත් කිරීම අඛණ්ඩව

අප්‍රේ 29, 2022

    කොලොන්නාව, නිමාව ඉන්ධන නිකුත් කිරීමේ පර්යන්තයෙන් බවුසර් රථ සඳහා ඉන්ධන නිකුත් කිරීමට අදත් සියලුම ටැංකි රථ යොදවා තිබේ. 

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ටැංකි රථ සහ පෞද්ගලික ටැංකි රථ යොදා ගනිමින් මෙසේ උපරිම ධාරිතාවකින් යුක්තව ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදුවෙයි. 

    ඒ අනූව ඉන්ධන පිරවුම්හල් වෙත පෙට්‍රල් සහ ඩීසල් තොග ප්‍රමාණවත් තරම් ලැබෙන බැවින්, අද පෙරවරුවේ සිට පිරවුම්හල්වල පෝලිම් දක්නට නොලැබිණ.

    Latest News