දෛනික ඉන්ධන සැපයුම ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

මැයි 07, 2022

    ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 2,500ක් සහ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 4,000ක් දෛනිකව නිකුත් කරනු ලබන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

    නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත් කරන තෙක් ඔටෝ ඩීසල් සීමා සහිතව නිකුත් කරන බවත් අමාත්‍යවරයා පවසයි.

    තවත් පෙට්‍රල් සහ බොරතෙල් මෙට්‍රික් ටොන් 40,000ක් ලබන 09 වැනිදා ගොඩබෑමට නියමිත බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    Kanchana

     

    Last modified on සෙනසුරාදා, 07 මැයි 2022 14:01

    Latest News