වරාය අධිකාරියට සිදුකරන සියලු ගෙවීම් ඩොලර්වලින්

අප්‍රේ 27, 2022

    වරාය අධිකාරියට සිදුකරනු ලබන සියලු නැව් ගාස්තු ඩොලර් මඟින් ගෙවීමට වරාය හා නාවික කටයුතු අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් විසින් උපදෙස් ලබාදී තිබේ.

    ඒ අනූව, ජුනි පළමු වැනිදා සිට අමෙරිකානු ඩොලර් මඟින් මෙම ගෙවීම් සිදුකළ යුතු බවයි, එම අමාත්‍යංශය සඳහන් කළේ.

    ශ්‍රී ලංකා වරාය අධිකාරියට ලැබෙන ඩොලර් ආදායම ඉහළ නැංවීමේ අරමුණින් එම පියවර ගෙන තිබේ. මෙමගින්, එම අධිකාරියේ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 100 ඉක්මවනු ඇති බවයි, වරාය හා නාවික කටයුතු අමාත්‍යංශය සඳහන් කරන්නේ. 

    Latest News