සයින්දමරුදු පිපිරීමේ; සිරුරු කොටස් ගොඩ ගැනීම ඇරඹේ

අප්‍රේ 27, 2022

    අම්පාර - සයින්දමරුදු ප්‍රදේශයේ සිදුවූ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත් වූවන්ගේ සිරුරු කොටස් යළි ගොඩ ගෙන DNA පරීක්ෂණයට ලක් කිරීම අද සිදු කෙරිණ.

    පාස්කු ඉරුදින කටුවාපිටිය, ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් හස්තූන් නැමැත්තාගේ බිරිඳ වන පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත්, සාරා ජෙස්මින් නැමැත්තියගේ DNA හඳුනා ගැනීම සඳහා එම පරීක්ෂණ ක්‍රියාත්මක බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසන්නේ.

    Latest News