ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කමිටු වාර්තාව ජනාධිපති ලේකම් වෙත

අප්‍රේ 25, 2022

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ කමිටුවේ වාර්තාව ලැබී ඇති බව ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා පවසයි.

    මේ සම්බන්ධයෙන් දැඩි කැපවීමෙන් සිදු කරන ලද අගනා මෙහෙවර වෙනුවෙන් ජනාධිපතිතුමා කමිටුවේ සභාපතිවරයාට සහ සාමාජිකයින්හට සිය ප්‍රශංසාව පළකර සිටියි.

    ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කිරීමේ අරමුණින් රජය විසින් මෙම වාර්තාවේ අන්තර්ගතය ගැඹුරින් සළකා බලනු ඇති.

    Latest News