නව කැබිනට් මණ්ලය දිවුරුම් දෙයි

අප්‍රේ 18, 2022
  • නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ කොටුව ජනාධිපති මන්දිරයේදී දැන් ඇරඹේ.

    තවද ජනාධිපතිතුමාගේ විශේෂ ප්‍රකාශයක් ද සිදු කිරීමට නියමිත බව වාර්තාවේ.

    මෙවර කැබිනට් මණ්ඩලය 17 දෙනෙකුගෙන් සමන්විත වන අතර නව මුහුණු ගණනාවකින් සමන්විත වනු ඇති බව ද වාර්තාවේ.

    දැනට දිනේෂ් ගුණවර්ධන, මහාචාර්ය ජී. එල්. පීරිස්, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ අලි සබ්‍රි යන මහත්වරුන් කැබිනට් මණ්ඩලයට පත් කර තිබේ.

    NEW Minsiter

     

     

    SAGA3797

    SAGA3874

    SAGA3913

    SAGA3824

    SAGA3855

    SAGA3956

    SAGA3985

    SAGA4009

    SAGA4039

    SAGA4071

    SAGA4112

    SAGA4170

    SAGA4148

    SAGA4193

    SAGA4215

    SAGA4232

     

     

     

     

     

     

     

     

    Last modified on සදුදා, 18 අප්‍රේල් 2022 13:09

    Latest News