අගමැති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම අද

ජූලි 22, 2022

    අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දී දිවුරුම් දීමට නියමිතව තිබේ.

    එහි දී නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.

    Latest News