පොඩි මැණිකේ පීලි පනී

අප්‍රේ 18, 2022

    බදුල්ල සිට කොළඹ කොටුව දක්වා අද උදේ 8.30 ට ගමන් ඇරඹු පොඩි මැණිකේ දුම්රිය පීලිපැනීමට ලක්ව තිබේ.

    ඒ පෙ.ව. 8.40 පමණ බදුල්ල දුම්රිය ස්ථානයේ සිට කිලෝ මීටර් එකහමාරක් පමණ දුරින් පිහිටි බිංගෙයට නුදුරු ස්ථානයකදී.

    එම් දුම්රියේ මගීන් විශාල පිරිසක් සිටි අතර ඔවුන් නැවත් බදුල්ල දුම්රිය ස්ථානය රැගෙන ඒමට කටයුතු කරන බව වාර්තා වෙයි.

    Latest News