නව ඇමති මණ්ලය 29ක් දිවුරුම් දෙයි

දෙසැ 20, 2018

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අමාත්‍යවරුන් 29 දෙනෙකු දිවුරුම්දී තිබේ. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදි. 

    එම නාම ලේඛණය පහත පරිදි වේ

     01. අගැමති රනිල් වික්‍රමසිංහ - ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචිකිරීම් හා පුනරුත්තාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු නිපුණතා සංවර්ධන යෞවන කටයුතු අමාත්‍ය

     02.ජෝන් අමරතුංග - සංචාරක සංවර්ධන, වනජීවී, ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය, 

    03. ගාමිණී ජයවික්‍රම - බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය

    04. මංගල සමරවීර - මුදල් හා ජනමාධ්‍ය

    05. රවුෆ් හකීම්- නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය

    06. තිලක් මාරපන - විදේශ කටයුතු අමාත්‍ය

    07. රාජිත සේනාරත්න - සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය
    08. රවී කරුණානායක - විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන

    09. වජිර අබේවර්ධන - අභ්‍යන්තර, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය

    10.රිෂාඩ් බද්යුදීන් - කර්මාන්ත හා වානිජ කටයුතු, දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම් හා සමූපාකාර සංවර්ධන අමාත්‍ය

    පශු සම්පත් සංවර්ධන, වාරි මාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය

    11. පාඨලී චම්පික රණවක - මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය
    12. නවීන් දිසානායක - වැවිලි කර්මාන්ත අමාත්‍ය

    13.පී හැරිසන් - කෘෂිකර්ම, ග්‍රාමීය කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරි මාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය

    14. කබීර් හෂීම් - මහා මාර්ග හා මාර්ග සංවර්ධන, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය
    15. රංජිත් මද්දුම බණ්ඩාර - රාජ්‍ය පාරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය

    16.  ගයන්ත කරුණාතිලක - ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය
    17.සජිත් ප්‍රේමදාස - නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය

     18.අර්ජුන රණතුංග මහතා - ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය
    19.පලනි දිගම්බරන් මහතා - කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජාසංවර්ධන අමාත්‍ය

    20.චන්ද්‍රානි බණ්ඩාර-කාන්තා හා ළමා කටයුතු හා වියලි කළාප සංවර්ධන අමාත්‍ය

    21.තලතා අතුකෝරාල - අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය
    22.අකිල විරාජ් කාරියවසම්-අධ්‍යාපන

    23.අබ්දුල් හලීම් - තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය
    24සාගල රත්නායක - වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ කටයුතු අමාත්‍ය

    25.හරීන් ප්‍රානාන්දු - විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම්, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය
    26.දයා ගමගේ - කම්කරු,, වෘත්තීය සමිති සබඳතා සහ සමාජ සවිබල ගැන්වීම

    28. මනෝ ගනේෂන්-ජාතික ඒකාබද්ධතා,රාජ්‍ය භාෂා,සමාජ ප්‍රගති හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය

    29.මලික් සමරවික්‍රම - සංවර්ධන උපායමාර්ග, ජාත්‍යන්තර වෙළෙද සහ විද්‍යා හා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය

    Last modified on බ්‍රහස්පතින්දා, 20 දෙසැම්බර් 2018 12:29

    Latest News