තවත් කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙක් අද දිවුරුම් දෙති

මැයි 23, 2022

    මේ අවස්ථාවේ තවත් කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙකු දිවුරුම් දීම ආරම්භ වී ඇති බව වාර්තාවේ.

    ඒ අතර කැබිනට් අමාත්‍යවරු 10 දෙනෙකු පමණ සිටින බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

    වැඩිදුර තොරතුරු බලාපොරොත්තුවන්න.

    Latest News