ජනාධිපතිතුමාගේ විශේෂ ප්‍රකාශයක් අද

අප්‍රේ 18, 2022

    ජනාධිපතිතුමා නව කැබිනට් මණ්ඩලය අමතා කළ විශේෂ ප්‍රකාශය අද රාත්‍රී 7.30ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කිරීමට නියමිත යි.

    නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දී අද(18) සිදු කෙරිණ. මේ වන විට කැබිනට් මණ්ඩලය 17 දෙනෙකුගෙන් සමන්විත වේ.

    ඒ අනුව, නව කැබිනට් මණ්ඩලය පත් කිරීමේන් අනතුරුව ඉදිරි සැළසුම් පිළිබඳව දැනුවත් කිරීම සිදු කෙරෙනු ඇති.

    Last modified on සදුදා, 18 අප්‍රේල් 2022 11:38

    Latest News