ගාලු මුවදොර විරෝධතාව 7වැනි දිනටත් අඛණ්ඩව...(වීඩියෝ)

අප්‍රේ 15, 2022
  • කොළඹ ගාලු මුවදොර පිටියේ විරෝධතාව 7 වැනි දිනටත් අඛණ්ඩව පැවැත්වෙනවා.

    තරුණ-තරුණියන්ගේ සහභාගිත්වයෙන් පසුගිය 09 වැනිදා මෙම විරෝධතාවය ආරම්භ වුණා. ඔවුන්, ජනාධිපති කාර්යාලය ඉදිරිපිට කූඩාරම් සවිකර ගනිමින් දිවා රාත්‍රියේ සිය විරෝධතාවයේ නිරතව සිටිනවා. විරෝධතාවයේ නිරතවූවන්ට ආහාර පාන නොමිලයේ ලබාදීම ද සිදු කෙරෙනවා.

    Latest News