කාබනික පොහොර යොදා සාර්ථක වැල් දොඩම් වගාවක්...(වීඩියෝ)

අප්‍රේ 15, 2022
  • කාබනික පොහොර පමණක් භාවිතා කර සාර්ථකව පළ දරා ඇති වැල් දොඩම් වගාවක් පිළිබඳව මැදිරිගිරියෙන් වාර්තා වනවා.

    එය වගාකර ඇත්තේ මැදිරිගිරිය සිවිල් ආරක්‍ෂක බලකා මූලස්ථානයේ සෙබළුන් විසින්...

    Latest News