අධිභාර බදු පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වෙයි

අප්‍රේ 07, 2022

    අධිභාර බදු පනත් කෙටුම්පත තුන්වන වර කියවා සංශෝධන සහිතව අද පාර්ලිමේන්තුවේදී සම්මත විය. ඒ ඡන්ද විමසීමකින් තොරවයි.

    කාරක සභා අවස්ථාවේ දී මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් එම කෙටුම්පත ඉදිරිපත් කෙරිණ.

    Last modified on බ්‍රහස්පතින්දා, 07 අප්‍රේල් 2022 15:54

    Latest News