වැලිගම වැඩබිමකින් මළ සිරුරු දෙකක් (විඩියෝ)

මාර් 02, 2019
  • මාතර, වැලිගම වැඩබිමක සේවය කළ කම්කරුවන් දෙදෙනෙකුගේ මළ සිරුර වැඩබිම අසළ තිබී හමුව තිබේ.

    අවුරුදු 27, 31 වයස්වල පසුවන මොවුන්හැ වැලිගම, දෙනිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්. වැඩබිමේ කොන්ක්‍රීට් කණු දැමීම සඳහා කපන ලද වතුර පිරුණු වලකට වැටී ඔවුන් මියගොස් ඇති බවට අද (02) අලුයම 1.30ට පමණ වැලිගම පොලිසියට තොරතුරු ලැබී තිබේ. 

     වැලිගම පොලීසිය මගින් මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මකයි.

    Last modified on සෙනසුරාදා, 02 මාර්තු 2019 16:07

    Latest News