උතුරේ විශාලතම ජල ව්‍යාපෘතිය ඵලදරයි

මාර් 02, 2019

    වව්නියාව පේරාරු ජල ව්‍යාපෘතිය මගින් පිරිපහදු පානීය ජලය ලබා දීම මේ වසරේ දී සිදු කිරීමට නියමිතයි.

    ඊට වැය කර ඇති මුදල රුපියල් කෝටි 500ක්. වව්නියාව පවුල් 15000කට මින් සෙත සැලසේ. ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ආධාර මත ක්‍රියාම්ත මෙය උතුරු පළාතේ ක්‍රියාත්මක වූ විශාලතම පානීය ජල ව්‍යාපෘතිය වෙයි.

    මේ වසරෝ ජනතාවට පිරිපහදු පානීය ජලය ලබා දීම උදෙසා ජලනල එලීමේ කටයුතු සිදුවන අතර ඉදිරි මාස 3 ඇතුලත සියළු ඉදිකිරීම් හා ව්‍යාපෘතියේ සෙසු කටයුතු අවසන් කර පානීය ජලය ලබා දීමට නියමිතයි.

    Last modified on සෙනසුරාදා, 02 මාර්තු 2019 09:22

    Latest News