අලව්ව පාළම අසළ මළ සිරුරු 2ක්

සැප් 03, 2019

    අලව්ව පාලම අසළ මා ඔයේ පිරිමි මළ සිරුරු 2ක් පාවෙමින් තිබිය දී සොයා ගෙන තිබේ.

    මේ වනවිට වරකාපොළ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තාවේ.

    Last modified on අඟහරුවාදා, 03 සැප්තැම්බර් 2019 16:48

    Latest News